73
පෙළපොත විවරණය සහ දැනුම ඇගයීම. අතිදක්ෂයෙකු වීමට
In this Maths Grade 6 lesson our target is to help you to revise, review and relearn the subjects and covering the first term text book knowledge within a short period of time to become the best.
The video based lessons are designed solely based on the local school syllabus and text book.Its designed in a way to improve the level of understanding of the child. All lessons are summarized in each video lasting about 30-40 minutes.
There is also a knowledge testing quiz for your child to engage in.
මෙම වීඩියෝ පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ පාසල් පෙළපොත ඇසුරෙන් එම කොටස් සාරාංශ ගත කොට ඉතා සුමගව සරළ සිංහලෙන් ගණිත සංකල්ප විවරණය කර දරුවාගේ ගණිත අවබෝධය වඩා උසස් මට්ටමකට ගෙන ඒමටයි. පාඩම් මාලාව නැවත නැවත බැලීම මගින් පහසුවෙන්ම අනවබෝධ කරුණු හොදින් ග්‍රහණය කිරීමටත් එමෙන්ම දැනුම පරීක්ෂා කරන
ප්‍රශ්නාවලිය(quiz) මගින් දැනුම තවදුරටත් මුවහත් කරගත හැකිය.
[wplms_bbb token='9131'][/wplms_bbb]
Course Currilcum
-
- වෘත – පෙළපොත විවරණය – Video Session FREE 00:20:00
- වෘත පාඩමේ ප්‍රශ්න ඇගයීම 00:00:00
-
- ස්ථානීය අගය – පෙළපොත විවරණය – Video Session FREE 00:28:00
- ස්ථානීය අගය පාඩමේ ප්‍රශ්න ඇගයීම 00:00:00
- පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම – පෙළපොත විවරණය – Video Session FREE 00:25:00
- පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේ ප්‍රශ්න ඇගයීම 00:00:00
- සංඛ්‍යා රේඛාව – පෙළපොත විවරණය – Video Session FREE 00:25:00
- සංඛ්‍යා රේඛාව – පාඩමේ ප්‍රශ්න ඇගයීම 00:00:00
- First Team Evaluation – Spot Test 00:30:00