• No products in the cart.

96

Grade 6 - Science - First Term - Text Book Video Lessons Sinhala Medium පාසල් පෙළපොත විවරණය සහ දැනුම ඇගයීම. අතිදක්ෂයෙකු වීමට

FREE
In this Science Grade 6 lesson our target is to help you to revise, review and relearn the subjects and covering the first term text book knowledge within a short period of time to become the best.
The video based lessons are designed solely based on the local school syllabus and text book.Its designed in a way to improve the level of understanding of the child. All lessons are summarized in each  video lasting about 30-40 minutes.There is  also a knowledge testing quiz for your child to engage in.
මෙම වීඩියෝ පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ පාසල් පෙළපොත ඇසුරෙන් එම කොටස් සාරාංශ ගත කොට ඉතා සුමගව සරළ සිංහලෙන් විද්‍යාත්මක සංකල්ප විවරණය කර දරුවාගේ විද්‍යා අවබෝධය වඩා උසස් මට්ටමකට ගෙන ඒමටයි. පාඩම් මාලාව නැවත නැවත බැලීම මගින් පහසුවෙන්ම අනවබෝධ කරුණු හොදින් ග්‍රහණය කිරීමටත් එමෙන්ම දැනුම පරීක්ෂා කරන ප්‍රශ්නාවලිය(quiz) මගින් දැනුම තවදුරටත් මුවහත් කරගත හැකිය.

Course Currilcum

Teach Me Online © All rights reserved.