• No products in the cart.

18

• B.Eng(hons) in Civil Engineering University of Bolton, United Kingdom • HND Engineering Civil Engineering Sri Lanka Institute of Advanced Technological Education. • Associate Member In Institute of Incorporated Engineers Sri Lanka (IIESL) • Graduate Member in Institute of Civil Engineers United Kingdom. (ICEUK)

අවසාන මාස ටිකේ අන්තිම තුරුම්පුව ගහමු. ගණන් හදන්නත් ඕන. තනියම කම්මැලියි. තේරෙන්නේ නැති ඒවා කියලා දෙන කෙනෙකුත් නෑ. මෙන්න එහෙනම් විසදුම එකතුවෙලා ගණන් හදමු

FREE


විභාගයට ඇත්තේ තවත් මාස හතර හමාරක් වැනි කුඩා කාලයකි. නමුත් ඔබ තවමත් පරක්කු නෑ.  සමහරවිට ඔබ විෂය කරුණු වලින් සන්නද්ධ ඇති . නැතහොත් ඔබ මොකුත් කර කියාගත  නොහැකිව ඇති.  මෙන්න මේ වැඩේ ඔය දෙගොල්ලොන්ටම අදාලයි.  


Covid 19  නිසා අපිට ගොඩක් පන්ති  අතපසු වුණා.  ඒත් අරමුණට යන ගම්නේ බාධක කියන්නේ ආශිර්වාදයක්.  ඉතිං අපි මේ ඉතිරි  කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු.


විභාග දවස වෙනකන් සතියේ දින පහේම රෑ 8.30 - 10 අපි එකතුවෙලා ගණන් හදමු. 


සියලු පාඩම්   එකින් එක  අරගෙන කෙටිසටහන් මගින් සිද්ධාන්ත ආවරණය කොට හුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කර අනුමාන ප්‍රශ්න ද සාකච්ඡා කර අපි විභාගයට සූදානම් වෙමු. හැමදාම රෑ ගණන් හදන්න හුරු වෙන නිසා විභාග දවසට ගණන් හදන එක ලේසි වෙයි.  


ඒ වගේම දිනපතා උදේ පාන්දර අපි ලබාදෙන ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලිවීමෙන් විභාග ගැටළු ක්‍රමය හොඳින් අධ්‍යනය කළ හැක. නිසි මග පෙන්වීමක් යටතේ ගනන් හදන නිසා ප්‍රතිඵල ගැන සුරක්ෂිත තාවයකුත් ඇතිවේ


 සතියේ දින පහේම පාඨමාලාව පැවැත්වුන ද  මුළු මාසෙටම කරන්නේ රුපියල් (3000) පමණි.  


සම්බන්ධ වීමට පහත  දුරකථන අංකය ඔස්සේ WhatsApp කරන්න


071 87 177 38

 

  ගුරුවරයා සතුව වසර හතක ඉගැන්වීමේ  පළපුරුද්දක් ඇති අතර ඔහු උපාධිධාරී  ඉන්ජිනේරුවකු  වෙයි

· B.Eng(hons) in Civil Engineering University of Bolton, United Kingdom

· HND Engineering Civil Engineering Sri Lanka Institute of Advanced Technological Education.

· Associate Member In Institute of Incorporated Engineers Sri Lanka (IIESL)

· Graduate Member in Institute of Civil Engineers United Kingdom. (ICEUK)


Eng. SHIMAL PUTHRA

(B.Eng(Hons),HNDE(SLIATE),AMIIESL,GMICE)



Course Currilcum

Teach Me Online © All rights reserved.