• No products in the cart.

8

පහ වසර ශිෂ්‍යත්ව විභාග විවරණය . අතිදක්ෂයෙකු වීමට.

FREE
In this Maths Grade 5 Scholarship Fast-foward program our target is to help you to revise, review your overall knowledge on the subject. We discuss scholarship papers covering the last 5 years(2015 to 2019) within a short period of time to become the best. The Grade 5 scholarship exam is a highly competitive roadblock which we as parents wants our child to cross whatever it takes. this fastfoward program will catalyse your childs skill level on the exam day.The video based discussions are designed solely based on the local scholarship program and the exam papers.Its designed in a way to improve the level of understanding of the child. The whole Exam Paper of is summarized in 4 Videos .Each video lasting about 30-40 minutes. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ෆාස්ට්-ෆෝවර්ඩ් වැඩසටහන මඟින් අපගේ ඉලක්කය වන්නේ විෂයයන් පිළිබඳ ඔබේ සමස්ත දැනුම , සමාලෝචනය කිරීමට ඔබට උපකාර කිරීමයි. පන්තියේ දක්ෂම දරුවා බවට පත්වීම සඳහා කෙටි කාලයක් තුළ පසුගිය වසර 5 (2015 සිට 2019 දක්වා) ආවරණය වන ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්ණ පත්‍ර අපි සාකච්ඡා කරමු.පහ වසර ශිෂ්‍යත්වය යනු අතිශය තරගකාරී වැදගත් කඩයිමකි . ඔබගේ දරුවා එයින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම දෙමවුපිය අප කාගේත් සිහිනයකි . එය ඉටු කරගැනීමට මෙම Scholarship Fast-Foward වැඩසටහන් මාලාව හොද අත්වැලකි . වීඩියෝ පාදක සාකච්ඡා සැලසුම් කර ඇත්තේ දේශීය ශිෂ්‍යත්ව වැඩසටහන සහ විභාග ප්‍රශ්න පත්‍ර මත පදනම්වය. එය සැලසුම් කර ඇත්තේ දරුවාගේ අවබෝධයේ මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ය. මුළු විභාග ප්‍රශ්න පත්‍රයම වීඩියෝ 4 කින් සාරාංශ කොට ඇත .එම එක් එක් වීඩියෝව විනාඩි 30-40 අතර කාලයක් නැරබිය හැකිය .

Course Currilcum

    • Part A 00:42:00
    • Part B 00:40:00
Teach Me Online © All rights reserved.