49

• B.Eng(hons) in Civil Engineering University of Bolton, United Kingdom • HND Engineering Civil Engineering Sri Lanka Institute of Advanced Technological Education. • Associate Member In Institute of Incorporated Engineers Sri Lanka (IIESL) • Graduate Member in Institute of Civil Engineers United Kingdom. (ICEUK)

සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය මෙම අධ්‍යාපනික ගණිත කුසලතා වර්ධනය පදනම් කරගත් වැඩසටහන් මාලාව සෑම ඉරිදා,සෙනසුරාදා සහ අඟහරුවාදා දිනකම හවස ගෙදර ඉදන් සම්බන්ධ වෙන්න

Price Options +

විභාගයට ඇත්තේ තවත් කුඩා කාලයකි. නමුත් ඔබ තවමත් පරක්කු නෑ.  සමහරවිට ඔබ විෂය කරුණු වලින් සන්නද්ධ ඇති . නැතහොත් ඔබ මොකුත් කර කියාගත  නොහැකිව ඇති.  මෙන්න මේ වැඩේ ඔය දෙගොල්ලොන්ටම අදාලයි.


Covid 19  නිසා අපිට ගොඩක් පන්ති  අතපසු වුණා.  ඒත් අරමුණට යන ගම්නේ බාධක කියන්නේ ආශිර්වාදයක්.  ඉතිං අපි මේ ඉතිරි  කාලයෙන් උපරිම ප්‍රයෝජන ගමු. 


සියලු පාඩම්   එකින් එක  අරගෙන කෙටිසටහන් මගින් සිද්ධාන්ත ආවරණය කොට හුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කර අනුමාන ප්‍රශ්න ද සාකච්ඡා කර අපි විභාගයට සූදානම් වෙමු.


මුල පාඩමේ ඉඳන්ම හරියට ඉගෙන ගමු


මුල් සතිය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර ඉන්පසු මාසයටම අය කරන්නේ 


Grade 9,10,11 රුපියල් 1000/=

Grade 8 රුපියල් 800/=

Grade 7 රුපියල් 700/=

Grade 6 රුපියල් 600/=     පමණි



   6 ශ්‍රේණිය - සෙනසුරාදා 2.30 pm to 4.00 pm (Theory and Paper class)


   7 ශ්‍රේණිය - සෙනසුරාදා4.00 pm to 6.00 pm (Theory and Paper class)


   8 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා 6.00 pm to 8.00 pm (Theory and Paper class)

   

   9 ශ්‍රේණිය -  ඉරිදා 2.30 pm to 4.00 pm (Theory class)

                     අඟහරුවාදා 3.00 pm to 4.00 pm (Paper class)

                     

   10 ශ්‍රේණිය - ඉරිදා 4.00 pm to 6.00 pm (Theory class)

                      අඟහරුවාදා 4.00 pm to 5.00 pm (Paper class)


   11 ශ්‍රේණිය - ඉරිදා 6.00 pm to 8.00 pm (Past Paper class)

                     අඟහරුවාදා 5.00 pm to 6.00 pm (Model Paper class)




සම්බන්ධ වීමට පහත  දුරකථන අංකය ඔස්සේ WhatsApp කරන්න



071 87 177 38


ගුරුවරයා සතුව වසර හතක ඉගැන්වීමේ  පළපුරුද්දක් ඇති අතර ඔහු උපාධිධාරී  ඉන්ජිනේරුවකු  වෙයි

· B.Eng(hons) in Civil Engineering University of Bolton, United Kingdom

· HND Engineering Civil Engineering Sri Lanka Institute of Advanced Technological Education.

· Associate Member In Institute of Incorporated Engineers Sri Lanka (IIESL)

· Graduate Member in Institute of Civil Engineers United Kingdom. (ICEUK)


Eng. SHIMAL PUTHRA

(B.Eng(Hons),HNDE(SLIATE),AMIIESL,GMICE)



Course Currilcum

Teach Me Online © All rights reserved.
X