Description
වසර 11ක් පුරාවට ඔබ අධ්‍යනය කළ කරුණු පැය 3ක ප්‍රශ්න පත්‍රයක ලිවීමට සිදුවනු ඇත. මේ පාඨමාලාව ඒ සඳහා ඔබව හුරු කරවීම අරමුණු කොටගෙන වේ. විභාගය සඳහා අදාළ කාලය තුළ සාර්ථකව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු කිරීම මෙමගින් සිදු කෙරේ. පසුගිය විභාග ප්‍රශ්න හා සන්සන්දනය කර 2019 වසරේ අනුමාන ප්‍රශ්න අප ඉදිරිපත් කරන්නෙමු. එමෙන්ම නිසැක A සාමාර්ථයක් කරා ඔබව රැගෙන යාම සඳහා පහත පරිදි පාඩම් ඒකක වෙන්කර අප ඉගැන්වීම් කරනු ලැබේ.
1. පරිමාණ රූප
2. ප්‍රස්ථාර
3. කුලක හා සම්භාවිතාව
4. ලඝුගණක
5. ජ්‍යාමිතිය
6. නිර්මාණ
7. දත්ත නිරූපණය
8. පොලිය හා ව්‍යාපාර කොටස්
9. ත්‍රිකෝණමිතිය
10. පරිමාව හා වර්ගඵලය
Reviews
There are no reviews yet.